AUG
25
සමාජ ක්‍රියාකාරී අසංක අබේරත්න CIDයට

සමාජ ක්‍රියාකාරී අසංක අබේරත්න අද(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි.
අතුරුදන් වූවන්ගේ යුක්තිය වෙනුවෙන් අරගලය තුළ සිය කාර්යභාරය ඉටු කළ ඔහු ගෝල්ෆේස් අරගල භූමිය තුළ අතුරුදන් වූවන්ගේ යුක්තිය වෙනුවෙන් කූඩාරමක් ද පවත්වාගෙන ගොස් තිබුණා.
278 Views
Comments