AUG
18
සණස බැංකුව විසිපස් වෙනි සංවත්සරය සමරයි

සණස සංවර්ධන බැංකුව සිය විසිපස් වැනි සංවත්සරය අද(18) දින සමරනු ලැබුවා.
1997 වසරේ දී සණස සමිති වල සාමාජික කොටස්කරුවන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම බැංකුව ආරම්භ කර තිබුණා.
මේ අනුව සණස සංවර්ධන බැංකුවේ විසිපස් වැනි සංවත්සර සැමරුම ඊයේ(17) කොළඹදී පැවැත්වුණා.
307 Views
Comments