AUG
11
නීති විරෝධී මත්ද්‍රව්‍ය පෙරූ අයෙක් අත්අඩංගුවට

නීති විරෝධී මත්ද්‍රව්‍ය පෙරූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ඊයේ(10) විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් සමත්වී තිබෙනවා.
එහිදී නීති විරෝධීව පෙරූ මත්පැන් ලීටර් 135ක්, ගෝඩා ලීටර් 5400ක්, යකඩ බැරල් තිහක් සහ තඹ දඟර 2ක් හමුවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක්.
280 Views
Comments