විදේශ රටකට අයත් ගිනි අවියක් අඹතලෙන් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

විදේශ රටකට අයත් ගිනි අවියක් අඹතලෙන් හමුවේ

විදේශ රටකට අයත් ගිනි අවියක් අඹතලෙන් හමුවේ

විදේශ රටක නිෂ්පාදිත විශේෂ වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 2ක් අඹතලේ වැව ආසන්නයේ තිබී සොයාගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ(10) සමත් වී තිබෙනවා.

මෙම ගිනි අවිය සංවිධානාත්මක අපරාධකරුවන් විසින් භාවිත කළ සඟවා ඇති බවයි වාර්තා වන්නේ.

සොයා ගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසියට බාර දී තිබෙනවා.

views

317 Views

Comments

arrow-up