එලවළු මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

එලවළු මිල ඉහළට

එලවළු මිල ඉහළට

වෙළඳපොලේ එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසා සිටිනවා.

මේ වන විට එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 ඉක්මවා අලෙවි වන බවයි ඔහු සදහන් කර සිටියේ.

පසුගිය කාල සීමාවේදී පහළ ගිය වැටකොළු, බණ්ඩක්කා, නෝකෝල් ආදී එළවළුවල මිල ගණන් ද මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ ඉල්ලුමට සරිලන ආකාරයෙන් සැපයුමක් නොමැති වීම හේතුවෙන්.

views

272 Views

Comments

arrow-up