AUG
18
පස්සර විදුහලට බඹර ප්‍රහාරයක්

බදුල්ල පස්සර දෙමළ මහා විද්‍යාලයේ බඹර ප්‍රහාරයකින් ගුරුවරු දෙදෙනෙකු සහ සිසුන් 14 දෙනෙකු තුවාල ලබා පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ප්‍රදේශයේ ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් එහි ගොඩනැගිල්ලක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙසේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
276 Views
Comments