ත්‍රී රෝද රථ ගාස්තු ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

ත්‍රී රෝද රථ ගාස්තු ඉහලට

ත්‍රී රෝද රථ ගාස්තු ඉහලට

ත්‍රිරෝද රථ ගාස්තු යළි ඉහල දමා තිබෙන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් එකසිය විස්සක මුදලක් අය කිරීමටයි තීරණය කර ඇත්තේ.

 

එමෙන්ම දෙවන කිලෝමීටරයට රුපියල් සීයක් අය කිරීමට සිදුව ඇති බවද ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියා.

 

views

309 Views

Comments

arrow-up