මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නියෝජිතයන් අතර සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නියෝජිතයන් අතර සාකච්ඡාවක්

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නියෝජිතයන් අතර සාකච්ඡාවක්

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර සාකච්ඡාවක් එලඹෙන 23 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මගින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

 

මීට පෙරදී පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ ද  මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා.
 

views

298 Views

Comments

arrow-up