මර්වින් සිල්වා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

මර්වින් සිල්වා අත්අඩංගුවට

මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද(18) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී වීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

 

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
 

views

304 Views

Comments

arrow-up