AUG
07
ඇමති අලි සබ්‍රි ජපන් විදෙස් ඇමති හමුවේ

මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ජපන් විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමායා හමුවී තිබෙනවා.
ඒ කාම්බෝජයේ පැවති ආසියානු කලාපීය සංසදයට සමගාමීවයි.
මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී අවධානය යොමුවී ඇති අතර මෙරට ආර්ථික අර්බුදයෙන් මුදාගෙන නැවතත් යථා තත්ත්වයට පත්වීම සඳහා සහය වන බවයි එහිදී ජපන් විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.
ජපානය විසින් ශ්‍රී ලංකාවට සපයන ආහාර සහ ඖෂධ ඇතුලු මානුෂීය ආධාර අඛණ්ඩව ලබා දෙන බවද ජපන් විදේශ අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
257 Views
Comments