JUL
13
දැඩි ආරක්ෂාව මැද ගෝඨා මාලදිවයිනෙන් බහින වීඩියෝව මෙන්න - ගුවන්තොටුපොළේදී විරෝධයක් (VIDEO)

ශ්‍රී ලංකාවෙන් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ලඟාවී ඇති අතර එහිදී එරට ආරක්‍ෂක අංශ වල දැඩි ආරක්ෂාව මැද මාලේ ගුවන් තොටුපලින් එලියට රැගෙන ගොස් තිබේ.
මේ අවස්ථාවේදී ගුවන්තොටුපලේ රුඳී සිටි පිරිස රාජපක්ෂවරුන්ට බැන වැදී ඇතැයිද වාර්තාවේ.
වීඩියෝව පහතින්
294 Views
Comments