අද සිට් යළි විදුලිය කැපෙයිද ? තීරණාත්මක සාකච්ඡාක් අද
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

අද සිට් යළි විදුලිය කැපෙයිද ? තීරණාත්මක සාකච්ඡාක් අද

අද සිට් යළි විදුලිය කැපෙයිද ? තීරණාත්මක සාකච්ඡාක් අද

අද සිට යළි විදුලි කප්පාදුවක් සිදු කරන්නේද යන්න තීරණය අද පස්වරුවේ ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා,

 

 

මීට අදාළ විශේෂ සාක්ෂාවක් අද විදුලිබල මණ්ඩලය සමඟ පැවැත්වෙන බවයි එම කොමිෂන් සභාව කියා සිටින්නේ.

 

 

විදුලි කප්පාදුවකට යන්නේ නම් ඒ සඳහා කාල සටහනක් ද නිකුත් කරන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ.

views

784 Views

Comments

arrow-up