ඩයනා අත්අඩංගුවට ගනී ද? නැද්ද? තීරණය අප්‍රේල් 24
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ඩයනා අත්අඩංගුවට ගනී ද? නැද්ද? තීරණය අප්‍රේල් 24

ඩයනා අත්අඩංගුවට ගනී ද? නැද්ද? තීරණය අප්‍රේල් 24

ආගමන විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ  මහත්මිය අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන තීරණය ප්‍රකාශයට පත් කිරීමට දින නියම වී තිබේ.

 

ඒ අනුව, මෙම මස 24 වැනි දින මෙම නියෝගය නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

views

240 Views

Comments

arrow-up