නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (23) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත එක් පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 672,025 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (23) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 01ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,830 දක්වා ඉහළ ගියේය.
මේ වන විට පුද්ගලයන් 655,193 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 02 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
229 Views
Comments