වරාය නගරයේ ආයෝජන අවස්ථා ගැන දැනුවත් කිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

වරාය නගරයේ ආයෝජන අවස්ථා ගැන දැනුවත් කිරීමක්

වරාය නගරයේ ආයෝජන අවස්ථා ගැන දැනුවත් කිරීමක්

පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 36 ක සාමාජිකත්වය සහිත තායිලන්තයේ ඒකාබද්ධ විදේශ වාණිජ මණ්ඩලයේ සභාපතිවරුන්ගේ රැස්වීම පැවැත්විණි. මෙහි සත්කාරකත්වය CHEC Port City Colombo (පුද්.) සමාගමේ ආයෝජන ප්‍රවර්ධන කලාපීය ප්‍රධානී (ආසියා පැසිෆික් කලාපය) ආචාර්ය සරයුත් ලෙක්ප්ලිපෝල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්, කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමේ ආයෝජන සම්බන්ධතා කාර්යාලය විසින් දරන ලදි.

 

Conrad Bangkok හිදී 2023 ජනවාරි 25 දින පැවැත්වුණු මෙම උත්සවය, කොළඹ වරාය නගරය තුළ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

views

207 Views

Comments

arrow-up