FEB
10
අවසානයක් නැති විදුලි බල අවුල UPDATE

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේ දී විදුලිය විසන්ධි කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව ගොනු කොට ඇති රිට් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ තීරණය අද දින අභියාචනාධිකරණයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
199 Views
Comments