මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන් අසීරුතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන් අසීරුතාවක

මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන් අසීරුතාවක

සිසිලන පද්ධතිය දෝෂයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදු කරන ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රය අක්‍රිය වී තිබෙනවා.

මේ හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වැනිදා සිට අක්‍රීයව පවතින මෙම යන්ත්‍රයෙන් දිනකට පිළිකා රෝගීන් අසූ දෙනකු පමණ ප්‍රතිකාර ලබනවා.

views

259 Views

Comments

arrow-up