වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මහවිලච්චිය සූරියදමන ප්‍රදේශයේ වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු විසින් ගව ගාලක් පවත්වාගෙන ගොස් ඇති අතර වන අලි පැමිණීම හේතුවෙන් රාත්‍රියට ඒ අසල ගිනිමැල ගැසීමට අවශ්‍ය දර කැඩීම සඳහා කැළයට ගිය අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ගොදුරු වී තිබෙනවා.

මියගිය පුද්ගලයා කිරල්පැටියාව මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්. 

views

267 Views

Comments

arrow-up