FEB
03
ඔස්වල්ඩ් ගෝමස් පියතුමා ස්වර්ගස්ථ වෙයි

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබෙනවා.
ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ අනූ වැනි වියේ පසු වුණා.
2002 වසරෙහි කොළඹ අගරදගුරු පදවියට පත් වූ උන්වහන්සේ වසර හතක කාලයක් එම තනතුරේ කටයුතු කරනු ලැබුවා.
290 Views
Comments