අපේ පාරිසරික සම්පත් ජාත්‍යන්තර ණය වෙනුවෙන් හිලවු කරන සැලසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

අපේ පාරිසරික සම්පත් ජාත්‍යන්තර ණය වෙනුවෙන් හිලවු කරන සැලසුමක්

අපේ පාරිසරික සම්පත් ජාත්‍යන්තර ණය වෙනුවෙන් හිලවු කරන සැලසුමක්

ආර්ථික අර්බුදයක බලපතල ලෙස සිරවී සිටින ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය වෙනුවෙන්, වටිනා පාරිසරික සම්පත් හිලවු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය හෙළි කර සිටී.

 

"පරිසරය සඳහා ණය" නැමැති කුප්‍රකට වැඩසටහනක් යටතේ මෙම වැඩපිළිවෙළ සැලසුම් කරමින් සිටින බව පෙන්වා දෙන එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙලෙස පාරිසරික සම්පත් වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීම ජනතාවගේ ජීවිත අනතුරේ හෙලීමක් බවයි.

views

208 Views

Comments

arrow-up