FEB
10
මළ සිරුරේ අනන්‍යතාව තහවුරුයි - වන්නිනායක ඝාතනයේ අලුත්ම තතු

පසුගියදා ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතා ගේ මළ සිරුර පිළිබඳ බොරැල්ල ජින්ටෙක් ආයතනය විසින් සිදුකරන ලද ඩී. එන්. ඒ. පරීක්ෂණයයේ වාර්තාව මාධ්‍ය වෙත නිකුත් කෙරිණි.
එම වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ උඩුමහලේ නාන තටාකයේ පාවෙමින් තිබී හමුවූ හඳුනාගත නොහැකි තරමට ඉදිමී තිබූ මළ සිරුර ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ ම බවයි.
මළ සිරුරේ රුධිරය, ඔහුගේ මවගේ රුධිර සාම්පලයක් සමග සසඳමින් මෙම පරීක්ෂාව සිදුකරන ලද බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
203 Views
Comments