බස් දෙකක් එකිනෙක ගැටී හතරක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

බස් දෙකක් එකිනෙක ගැටී හතරක් රෝහලේ

බස් දෙකක් එකිනෙක ගැටී හතරක් රෝහලේ

ගිනිගත්හේන - පේරගහමුල්ල ප්‍රදේශයේ දී ඊයේ (16) ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන අතර ඔවුන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

views

205 Views

Comments

arrow-up