එයාර් ඉන්දියා ගුවන් සමාගමට නව යානා 840 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

එයාර් ඉන්දියා ගුවන් සමාගමට නව යානා 840 ක්

එයාර් ඉන්දියා ගුවන් සමාගමට නව යානා 840 ක්

ඉන්දිය මාධ්‍ය ඊයේ (16) වාර්තා කළේ ටාටා සමුහ ව්‍යාපාරයට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම මගී ප්‍රවාහන ගුවන් යානා 840 ක් ඇනවුම් කර ඇති බවයි. එයාර් බස් සහ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම් වලින් මෙම යානා ඇණවුම් කර ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

 

එම වාර්තාව පෙන්වා දී ඇත්තේ එයාර් ඉන්දියා සමාගම ඒ අතරින් යානා 370 ක් කඩිනමින් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවය. ගුවන් සමාගමක් මෑත ඉතිහාසයේ සිදු කරන ලද විශාලතම ගුවන් යානා ඇණවුම මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

views

212 Views

Comments

arrow-up