ගැටුම් මැද ගැටුම් - ජනක රත්නායක ඉවත් කරන හැටි ඇමති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ගැටුම් මැද ගැටුම් - ජනක රත්නායක ඉවත් කරන හැටි ඇමති කියයි

ගැටුම් මැද ගැටුම් - ජනක රත්නායක ඉවත් කරන හැටි ඇමති කියයි

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඊයේ (16) 66% කින් විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබීම නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත අඛණ්ඩ විදුලිය සපයන බව ය.

 

ඊයේ පස්වරුවේ දැනට විදෙස්ගතව සිටින මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබන ලදී. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද ඊයේ අමාත්‍යවරයා අදහස් පළ කළේය. ඒ අනුව ජනක රත්නායක මහතා තනතුරින් ඉවත් කිරීමක් පිළිබඳ ඉඟි පළ විය.

views

237 Views

Comments

arrow-up