ඇහැළියගොඩ දී මනුෂ්‍ය ඝාතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ඇහැළියගොඩ දී මනුෂ්‍ය ඝාතනයක්

ඇහැළියගොඩ දී මනුෂ්‍ය ඝාතනයක්

තලාවිටිය වත්ත ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වී තිබේ.

 

මියගිය පුද්ගලයා අවුරුදු 25 ක් වයසැති අලුත්කෑල්ල ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

 

තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව පොලිසිය පවසා සිටී. මුදල්  ආරවුලක් මත මෙම බහින්බස් වීම සිදු වී ඇති අතර එහිදී මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වේ.

 

ඇහැලියගොඩ පොලිසිය මගින් පරීක්ෂණ පවත්වනු ලබයි.

views

203 Views

Comments

arrow-up