ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහළට දැමීම අසාධාරණයි - මහ බැංකුව
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහළට දැමීම අසාධාරණයි - මහ බැංකුව

ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහළට දැමීම අසාධාරණයි - මහ බැංකුව

මේ මස කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා වන විදේශ ණය ගෙවීමට රජය පියවර ගෙන ඇති පසුබිමක S&P ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම අසාධාරණ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

 

වැඩිදුරටත් එම නිවේදනයෙහි සඳහන් වන්නේ 18 වෙනදාට කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඇතුළු අනෙකුත් ණය ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය මුදල් සම්පාදනය කරගෙන ගෙවීම සහතික කර ඇති අවස්ථාවක මෙලෙස ණය ශ්‍රේණිගත වලින් පහත දැමීම පිළිබඳව ශ්‍රී ලංකා රජය කනස්සල්ලට පත් වන බවයි.

views

669 Views

Comments

arrow-up