JAN
07
තවත් විදුලි කප්පාදුවක්? කැලණිතිස්සත් කොටඋඩ

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබෙනවා. එය අද දිනය තුළ යථා තත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් දිවයින පුරා විදුලි සැපයුම වරින් වර බිඳ වැටිය හැකි බව ලංකා විදුබල මණ්ඩලය පවසනවා.
එම විදුලි බිඳවැටීම් ඉල්ලුමට අනුව සිදුවනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
මීට අමතරව ඩීසල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරයද මේ වනවිට වසා දමා තිබෙනවා.
1375 Views
Comments