DEC
31
මෙරට ඔමික්‍රොන් ආසාදිතයන් ඉහලට

කොවිඩ් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 41ක් මෙරටින් හඳුනාගෙන ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාර වාර්තා අනාවරණය කරයි.
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඔමික්‍රොන් ආසාදිතයන් ගණන 45 දක්වා ඉහළ ගොස් තිබේ.
698 Views
Comments