වරාය නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු 12 වනදා ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

වරාය නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු 12 වනදා ඇරඹේ

වරාය නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු 12 වනදා ඇරඹේ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු එළඹෙන 12වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

 

මෙහි මූලික ආයෝජනයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යොදවා ඇති මුදල  ඩොලර් මිලියන 500කි.

 

ඊට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ඩොලර් මිලියන 300 ක මූල්‍ය ආධාරයට ඇතුළත්.

 

මෙහි ඉදිකිරීම් 2024 මැදභාගය වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

views

866 Views

Comments

arrow-up