MAR
31
අරගලයේ පළමු සංවත්සරය මිරිහානේදී සැමරීමේ සූදානමක් - ආරක්ෂාව තර කරමින් විශේෂ පොලිස් කණ්ඩායම් කැඳවේ

අරගලයේ පළමු සංවත්සරය අරගල ක්‍රියාකාරීන් විසින් අද නුගේගොඩ ජුබිලි කණුවේදී පැවැත්වීමට සූදානම් කර ඇති බැවින් අතිරේක පොලිස් කණ්ඩායම් මිරිහාන පොලිසියට කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් නෙරපා හැර වසරක් සපිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වීමටද අරගල ක්‍රියාකාරීන් සැලසුම් කර තිබේ.
235 Views
Comments