ඇල්පිටියේ ව්‍යාපාරිකයෙක් අබිරහස් ලෙස මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

ඇල්පිටියේ ව්‍යාපාරිකයෙක් අබිරහස් ලෙස මිය යයි

ඇල්පිටියේ ව්‍යාපාරිකයෙක් අබිරහස් ලෙස මිය යයි

ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිය ව්‍යාපාරික ස්ථානයේ උඩුමහලේ අභිරහස් ලෙස මියගොස් සිටියදී අද (20) උදෑසන සොයා ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි වියේ පසු වූ තැනැත්තෙක් වන අතර, මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසා සිටී.

 

මේ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

views

240 Views

Comments

arrow-up