SEP
05
නව ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය විවෘත කෙරේ

නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අද(05) විවෘත කෙරුණා.
බත්තරමුල්ලේ පිහිටි මෙම මූලස්තානය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
නව ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා යි.
259 Views
Comments