මන්නාරමෙන් දුර්ලභ මසුන් විශේෂයක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

මන්නාරමෙන් දුර්ලභ මසුන් විශේෂයක් හමුවේ

මන්නාරමෙන් දුර්ලභ මසුන් විශේෂයක් හමුවේ

මන්නාරමේ ධීවරයින්ගේ දැල්වලට දුර්ලභ වර්ගයේ මසුන් විශේෂයක් හසුවී තිබෙනවා.

 

සන් ෆිෂ් ලෙස සැලකෙන මෙම මසුන් විශේෂය දැල්වලට හසුවන්නේ ඉතා දුර්ලභව වන අතර මෙම මසුන්ට කුඩා මුඛයක් හා වරල් අවමම පවතිනවා.

 

මෙම මසුන් වැඩි වශයෙන් ජීවත් වන්නේ පැසිෆික් සාගරය ආශ්‍රිත ව මීටර් 200 සිට මීටර් 600 දක්වා ගැඹුරු මුහුදේයි.

views

277 Views

Comments

arrow-up