JUL
20
නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වෙයි

නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ ඡන්ද 134කින් තේරීපත්විය.
ඔහුගේ ප්‍රතිවාදීන් වන ඩලස් අලහප්පෙරුම ඡන්ද 82ක් ලැබූ අතර අනුර කුමාර දිසානායකට ඡන්ද 03ක් හිමිවිය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ධූරකාලය රනිල් වික්‍රමසිංහ දරනු ඇති.
486 Views
Comments