“ඉල්ලා අස්වීමේ ලිපිය දෙන්න ජනපතිට තව කල් තියෙනවා” - කථානායක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

“ඉල්ලා අස්වීමේ ලිපිය දෙන්න ජනපතිට තව කල් තියෙනවා” - කථානායක

“ඉල්ලා අස්වීමේ ලිපිය දෙන්න ජනපතිට තව කල් තියෙනවා” - කථානායක

මාලදිවයිනට පිටව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් තම ඉල්ලා අස්වීම තමා වෙත ලබාදී නැතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

 

එම ලිපිය ලබාදීමට ජනාධිපතිවරයාට අද(13) රාත්‍රී 12.00 දක්වා කාලය ඇතැයිද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

321 Views

Comments

arrow-up