පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුවීම්

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුවීම්

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

 

ස්ථාන මාරුවීම් ලබාදුන් පිරිස අතරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු, වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළත් වේ.

views

296 Views

Comments

arrow-up