නව කම්කරු නීති පද්ධතිය ජුනි මස මුල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

නව කම්කරු නීති පද්ධතිය ජුනි මස මුල

නව කම්කරු නීති පද්ධතිය ජුනි මස මුල

නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වනවිට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

 

නව කම්කරු නීති සැකසීම පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම සඳහා ඊයේ (24) කොළඹදී සංවිධානය කර තිබූ සැසියකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේ‍ය.

views

208 Views

Comments

arrow-up