අඩු බර දරුවන් අතින් ලංකාව දකුණු ආසියාවේ මුල් තැනට

2022 දී ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව වයස අවුරුදු පහට අඩු, අඩු බර දරුවන් අතින් දකුණු ආසියා කලාපයේ වඩාත්ම පීඩාවට පත් රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංගමයේ (MCPA) සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
මෙවැනි පසුබිමක් තුළ පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් ද කරුණු කීපයක් හේතුවෙන් අඩාල වී ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වී ඇති බව ඔහු කනස්සල්ල පළ කරමින් ප්‍රකාශ කර සිටියේය.
294 Views
Comments