විදෙස් සංචාරකයන් වෙනුවෙන් කටුනායක විශේෂ සේවාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

විදෙස් සංචාරකයන් වෙනුවෙන් කටුනායක විශේෂ සේවාවක්

විදෙස් සංචාරකයන් වෙනුවෙන් කටුනායක විශේෂ සේවාවක්

විදෙස් සංචාරකයන්ගේ ආගමන විගමන කටයුතු සඳහා විශේෂ කවුළු කිහිපයක් අද (24) සවස සිට කටුනායක ගුවන් තොටුපොලේ විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටී.

 

එම නිර්දේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ "සංචාරක සංවර්ධන කමිටුව" විසින් කර තිබූ බව සඳහන් වේ.
 

views

300 Views

Comments

arrow-up