පිළියන්දල නිවසක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

පිළියන්දල නිවසක ගින්නක්

පිළියන්දල නිවසක ගින්නක්

පිළියන්දල පොලිස් වසමේ, මණ්ඩාවල පාර, පිළියන්දල පිහිටි දෙමහල් නිවසක යට තට්ටුවේ කාමරයක අද (17) හදිසියේ ගින්නක් හට ගත් බව පොලිසිය පවසා සිටී.

 

ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මැඩ පැවැත්වූ අතර කිසිදු ජීවිත හානියක් වාර්තා නොවූ බව පොලිසිය පවසා සිටී.

 

මෙම කාමරයේ මදුරු දඟරයක් දල්වා තිබී ඇති අතර ගින්නට හේතුව එය දැයි අනාවරණය කරගැනීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

324 Views

Comments

arrow-up