ඇමරිකාවේ කෙන්ටකිහි වෙඩිතැබීමකින් පිරිසක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

ඇමරිකාවේ කෙන්ටකිහි වෙඩිතැබීමකින් පිරිසක් මරුට

ඇමරිකාවේ කෙන්ටකිහි වෙඩිතැබීමකින් පිරිසක් මරුට

ඇමරිකාවේ කෙන්ටකි හි බැංකුවක් තුළ සිදුවූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

මෙම වෙඩිතැබීම හේතුවෙන් තවත් පුද්ගලයින් 09 දෙනෙකු බරපතල තුවාළ ලබා ඇති බවද වාර්තා වේ.
 

views

257 Views

Comments

arrow-up