ඉන්දියාවෙන් කුකුළු මස් ගෙන්වා දේශීය ව්‍යාපාරිකයා මට්ටු කිරීමේ සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

ඉන්දියාවෙන් කුකුළු මස් ගෙන්වා දේශීය ව්‍යාපාරිකයා මට්ටු කිරීමේ සූදානමක්

ඉන්දියාවෙන් කුකුළු මස් ගෙන්වා දේශීය ව්‍යාපාරිකයා මට්ටු කිරීමේ සූදානමක්

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලද ආකාරයටම කුකුළු මස් ද ආනයනය කර කුකුළු මස් මිල ගණන් පහළ දැමීම සඳහා කටයුතු කිරීමට තීරණය කොට තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටී.

 

මෙරට කුකුළු මස් මිල ඉහළ යාමට හේතුව වෙළෙඳුන් සහ බෙදාහරින්නන් ගේ බලපෑම බවද පවසන ඔහු, නිෂ්පාදකයන් විසින් පාරිභෝගිකයන් සූරා කන මාෆියාව අවසන් කිරීම මෙම තීරණයේ අරමුණ බැව් කියා සිටී.
 

views

259 Views

Comments

arrow-up