සමාජ මාධ්‍ය නියාමනයට රජය සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

සමාජ මාධ්‍ය නියාමනයට රජය සැරසෙයි

සමාජ මාධ්‍ය නියාමනයට රජය සැරසෙයි

සමාජ මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

 

මේ සඳහා වන පනත් ඉදිරිපත් කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යනය කටයුතු සිදුකෙරෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

එසේම එය සියලුම මාධ්‍යයන්ට අදාල වීමට ඉඩ ඇති බවත් අමාත්‍යවරයා කියා සිටී.
 

views

264 Views

Comments

arrow-up