බදුල්ල - මහනුවර දුම්රියක් පිලී පනී - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

බදුල්ල - මහනුවර දුම්රියක් පිලී පනී - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

බදුල්ල - මහනුවර දුම්රියක් පිලී පනී - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මහනුවර - බදුල්ල අතර දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

 

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් රොසැල්ල ප්‍රදේශයේදී පීලි පැනීම හේතුවෙන්.


 
මෙසේ පීලි පැනීමට ලක්ව ඇත්තේ පෙරවරු 03:35 ට මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1126 දරණ මන්දගාමී මිශ්‍ර දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන මැදිරියක්. 


 
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ සහ පහළ දෙසට රොසැල්ල දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත සියළුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වනු ඇති

views

280 Views

Comments

arrow-up