ලාෆ් ගෑස් මිල සංශෝධනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

ලාෆ් ගෑස් මිල සංශෝධනයක්

ලාෆ් ගෑස් මිල සංශෝධනයක්

ලාෆ් ගෑස් සමාගම පැවසුවේ ලාෆ් ගෑස්  හිඟයක් ඇති බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බවයි.

 

 

 

එම සමාගම වැඩිදුරටත් පවසන්නේ ලෝක වෙළදපොලේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව ලාෆ් ගෑස් මිල  ඉදිරියේදී සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

 

views

189 Views

Comments

arrow-up