සුභසාධන ප්‍රතිලාභ අයදුම්කරුවන්ට ජනාධිපති මාධ්‍ය අංශයෙන් කෙරෙන විශේෂ නිවේදනය

සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා ක්‍රියාත්මක කෙරෙන සුභසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් හඳුනාගැනීමේ දත්ත සමීක්ෂණය එළඹෙන මාර්තු 31 වනදායින් අවසන් වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අනුව සුභසාධන ප්‍රතිලාභ අයදුම්කරුවන් ක්ෂේත්‍ර නිලධාරීන්ට නිවැරදි හා කාලෝචිත දත්ත ලබා දෙන ලෙසත්, නියමිත දිනට පෙර දත්ත සැපයීමට අපොහොසත් වීම ප්‍රතිලාභ අහිමි වීමට හේතු විය හැකි බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.
257 Views
Comments