මැතිවරණය මිය ගියා - මරණ සහතිකය අද හෙටම මහින්ද දේශප්‍රිය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

මැතිවරණය මිය ගියා - මරණ සහතිකය අද හෙටම මහින්ද දේශප්‍රිය කියයි

මැතිවරණය මිය ගියා - මරණ සහතිකය අද හෙටම මහින්ද දේශප්‍රිය කියයි

සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ, පළාත් පාලන මැතිවරණය මියගොස් අවසන් බවත් දැන් ඇත්තේ එහි මරණ සහතික ලිවීම පමණක් බවත් ය.

 

ගාල්ලේදී මාධ්‍ය අමතමින් මහින්ද දේශප්‍රිය මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් වනු ඇතැයි පැවසීය. මැතිවරණ කොමිසමෙන් බැහැර කරුණු මෙම තත්ත්වයට හේතු වී ඇති බව පෙනී යන බවද පැවසූ ඔහු ඊට වගකිව යුත්තේ කවුරු දැයි කිව නොහැකි බවද පැවසීය.

views

263 Views

Comments

arrow-up