සබරගමු සරසවිය දින නියමයක් නැතිව වසයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

සබරගමු සරසවිය දින නියමයක් නැතිව වසයි

සබරගමු සරසවිය දින නියමයක් නැතිව වසයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ ඇතිවූ ගැටුම හේතුවෙන් 2020 - 2021 වසර සිසුන් හැර අනිකුත් සියලුම සිසුන් සඳහා විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කොට තිබේ.

 

එහි උප කුලපති මහාචාර්ය උදය රත්නායක මහතා සඳහන් කළේ අද පස්වරු 4.00 වන විට අදාල වසර වල සිසුන් සියලු දෙනා නේවාසිකාගාර වලින් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

views

282 Views

Comments

arrow-up