FEB
09
ලොවම සසල කළ ඛේදවාචකය - දිවි අහිමි වූ ගණන 19000 ඉක්මවයි

සිරියාවේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව මේ වන විට 19000 ද ඉක්මවා ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නවාතැන්, ජලය, ඉන්ධන හෝ විදුලිය නොමැති වීම හමුවේ දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට ද ජීවිත අහිමි වී යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සැක පළ කරයි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 19300 ක් වේ.
එක්සත් ජාතීන්ගේ ලොරි රථ හයක් ආධාර රැගෙන සිරියානු දේශ සීමාව කරා ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
218 Views
Comments