ආනයනය සීමා කිරීමෙන් විදුලි උපකරණවල හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

ආනයනය සීමා කිරීමෙන් විදුලි උපකරණවල හිඟයක්

ආනයනය සීමා කිරීමෙන් විදුලි උපකරණවල හිඟයක්

මෙරට ප්‍රධාන පෙළේ විදුලි උපකරණ අලෙවි කරන සමාගම්වලට අමතරව බොහෝ දෙනෙක් විදුලි උපකරණ මිලදී ගන්නේ පිටකොටුව පළමුවන සහ දෙවන හරස් වීදියේ තොග වෙළඳසැල්වලිනි.

 

කෙසේ නමුත් මේ වන විට භාණ්ඩ ආනයනය සීමා කිරීමත් සමග පිටකොටුව තොග වෙළඳපොළේ විදුලි උපකරණවල හිඟයක් පවතින බවට වාර්තාවේ.

 

තවද වෙළඳසැල් රැසක විදුලි උපකරණ නොමැතිවීම හේතුවෙන් තිබෙන විදුලිය උපකරණවල ද මිල ගණන් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

 

ඒ හේතුවෙන් පිට පළාත්වලින් තොග රැගෙන යෑමට පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවක් ද දක්නට ලැබේ.

 

views

230 Views

Comments

arrow-up